Mau guna gi wandana මව් පිය ගුණ වන්දනා

Поделиться
HTML-код
  • Опубликовано: 10 апр 2025
  • Mau piya guna gi wandana මව් පිය ගුණ වන්දනා

Комментарии • 696

  • @nishanisumedha3768
    @nishanisumedha3768 9 месяцев назад +37

    මගෙ රත්තරං අම්මාට මන් ගොඩක් අදරෙයි මගෙ අම්මේ..මගෙ අම්මා මතු බුදු වේවා 😘😘😘😘මගේ රත්තරං තාත්තාට මන් ගොඩක් අදරෙයි මගෙ තාත්තේ..මගෙ රත්තරං තාත්තා බුදු වේවා .😘😘😘😘.

  • @mndammi2674
    @mndammi2674 11 месяцев назад +32

    ගොඩක් දුක හිතුනා.. තෙරුවන් සරණයි.. මාගෙ අම්මට තාත්තට ගොඩක් ආදරෙයි මාගෙ රත්තරං ammai thaatthai.. මතු බුදු වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අම්මේ ❤❤❤❤❤

  • @kaushalyapremarathne5442
    @kaushalyapremarathne5442 11 месяцев назад +281

    මට එදා හිටියෙත් අම්මා විතරයි අද ඉන්නෙත් අම්මා විතරයි .............. ඉතිං විදපු දුක් කන්ද දැක දැක කොහොමද අම්මේ ලබන ආත්මෙත් මගේ අම්මා වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නෙ.......... මගේ අම්මා මතු බුදු වේවා කියලයි මගේ එකම පැතුම .....❤️❤️❤️❤️

  • @ranir4571
    @ranir4571 9 месяцев назад +13

    අම්මා කියන අකුරු තුන ටොන් බිලියන ගණන් තරම් වටිනා වචනයක් .. මගේ අම්මා මට චොච්චර බැන්නත් ගැහුවත් අම්මා අපිට අදරෙය් ❤ මම අම්මට ගොඩක් අදරෙ😟

  • @lahirusenevirathna6380
    @lahirusenevirathna6380 2 года назад +34

    Man hamuduruwooo gennawa mage gamata kiyak giyath mage gamata...lagadima...bs mage hamuduruwaneee

  • @HarshaManel-l3j
    @HarshaManel-l3j 28 дней назад +8

    තාත්තත් නැතුව අපිව බලාගන්න අම්මා තාමත් දුක් විදිනවා 🥺🥺🥺 මගෙ රත්තරං අම්මා හැමදාමත් මගේම වෙන්න ඕනෙ හැම ආත්මෙම🥺🥺💗 දීර්ඝායුශ මගේ අම්මට තෙරුවන් සරණයි 🥺💗

  • @laksiriboy
    @laksiriboy 11 месяцев назад +38

    මගේ රත්තරන් අම්මා මතු බුදු වෙවා 😮😢

  • @KawyaSewwandi-ne3th
    @KawyaSewwandi-ne3th 8 месяцев назад +36

    සියලුම දෙමාපියන් සියලුම දෙවිවරු රැක දේවා...බුදු සරණයි..❤

  • @dilshanmadushanka7544
    @dilshanmadushanka7544 9 месяцев назад +49

    අඩුවක් නැතුව වචනයක් නොකියා අද වෙනකම් බලා ගත්තේ ආදරණිය අම්මායි අප්පච්චි මගේ එකම පැතුම එයාලා දෙන්නට සතුටින් තියන්න ආදරෙ අඩු නොකරපු පරිස්සමෙන් රැක බලා ගත්ත මගෙ එකම දෙවියො අම්මායි අප්පච්චි අදරෙයි බුදුන් දැක නිවන් දකින්න ඔනේ ඔයාලා දෙන්නා❤️❤️❤️

    • @Kumudu_25
      @Kumudu_25 4 месяца назад

      ❤️🙏❤️🙏

    • @danushkadinesh9970
      @danushkadinesh9970 3 месяца назад

      මගේ අම්මා ත් තාත්තා ත් දේ නාම නැ.ඒ උනාට එයාලා හැමදාමත් මා සමගඉන්නවා කියවා

    • @sampathjayawardana4043
      @sampathjayawardana4043 2 месяца назад

      🙏🙏❤💗

    • @ireshairesha3009
      @ireshairesha3009 2 месяца назад

      ❤🙏

  • @pawaniUththama
    @pawaniUththama 2 месяца назад +7

    Harima asewen ahanne ❤❤ බුදු සරනයි!!

  • @ShalikaDulanjali-o7t
    @ShalikaDulanjali-o7t Месяц назад +6

    මගේ රත්තරං අම්මයි තාත්තායි දෙන්නා මතු බුදු වෙන්න ඕනී,❤❤

  • @nilukaweerasinghe8958
    @nilukaweerasinghe8958 11 месяцев назад +32

    මම මගේ අම්මට පණ වගේ ආදරෙයි .....දිගාසිරි ලැබේවා මගේ අම්මාට....

  • @ArunaPriyankara-e2c
    @ArunaPriyankara-e2c 4 месяца назад +15

    මගේ අමිමාටත් ලොව සිටින අනික් අමිමලාටත් ශ්‍රී මහ බෝ සමිදුන්ගෙ පිහිටයි! තුනුරැවන්ගෙ ම පිහිටයි! සියලු දේව දේවතාවියන්ගෙ ම පිහිටයි! මගේ අමිමාට බුදුන් දැක නිවන් දකින්නට ශක්තිය ධෛර්ය ලැබෙිවා! කදුළු එන්නැති ව මෙි කවි අහන්න බෑ. කිසි ම තෙනෙක් ට. මගේ ඇස් දෙකෙන් කදුළු ආවා. 😢😢😢😢 මගේ තාත්තා දුර බැහැර ප්‍රදේශයක ඉන්නේ. මගේ තාත්තාට සිසලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙිවා! සාධු! සාධු!! සාධු!!!🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @Mangalikadevendra
    @Mangalikadevendra 10 месяцев назад +65

    අම්මලා තාත්තලා පවු සියලුම දෙමාපියන් සියලුම දෙවි වරු මෑණි වරු රැකදේවා බුදුසරණයි යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාර වේවා

  • @kusumawathikusuma2636
    @kusumawathikusuma2636 6 месяцев назад +48

    මගේ අම්මා වැටිලා උකුල් ඇටේ කැඩිලා දැන් අවෘදු 3ක් වෙනවා තාම මගේ අම්මට කකුල බිමට තියලා යන්න බෑ මගේ රත්තරං අම්මට ඉක්මනින් සුව වේවා මමමගේ අම්මට ගොඩක් ආදරෙයි

  • @yashvishanayafernando2950
    @yashvishanayafernando2950 2 года назад +80

    අම්මා ඔයා තමයි ජිවිතේ විදින්න ඕන ඔක්කොම දුක් වින්දෙ සමාච දෙන්න මට
    ❤️❤️♥️

    • @SureshSampath-b6b
      @SureshSampath-b6b Год назад

      😂😂😂😂

    • @dammaKiththi-jh7iq
      @dammaKiththi-jh7iq Год назад

      😢

    • @ThasundiRanasinghe
      @ThasundiRanasinghe 7 месяцев назад

      Parissamin adaren bala ganna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ man mage ammata godaaaaaaaaaaaaaak adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤bs sudu Ammi mageeeeeeeee❤❤❤❤❤❤❤❤❤

    • @SamanGunarathna-d3x
      @SamanGunarathna-d3x 3 месяца назад

      hi baby

    • @SamanGunarathna-d3x
      @SamanGunarathna-d3x 3 месяца назад

      😜😜😝😜😜😜😜😜😝😝😝😛😛😛

  • @IsumDesilva
    @IsumDesilva Месяц назад +3

    මගෙ ජීව්තේ වැටෙන හැම අඩියක් ගානේම මට හයියක් උනේ මගේ රත්තරං අම්මා.බුදුන්ටත් කලින් මට පිහිටට ඉන්නෙ මගෙ අම්මා ❤️❤️

  • @Kavindu-vr4vm
    @Kavindu-vr4vm 9 месяцев назад +10

    Mage givithe. Hamadama prashna waladi mawa athariye naththe mage Amma vitharai. AdAtath enemai. mage ammata niduk nirogi sampaththiya labewa

  • @IroshaChandani-my3fl
    @IroshaChandani-my3fl 7 месяцев назад +13

    ජීවිතේ කොච්චර යාලුවො හිටියත් ලගින් හිටියේ අම්මා තාත්තා විතරයි ❤ මගේ

  • @SisilPriyantha
    @SisilPriyantha Год назад +102

    මගෙ අම්මාට, තාත්තාට ගොඩක් ආදරේයි. එ දෙන්නා . මතු. බුදු වෙන්න ඔනි.❤❤❤❤❤❤

    • @Situm-w1b
      @Situm-w1b 7 месяцев назад +2

      Mata inne thaththa vitharai😢😢😢😢

    • @Adithya-s6v
      @Adithya-s6v 3 месяца назад +2

      මටත් එහෙමයි ❤❤❤

    • @ImalshaIsidu
      @ImalshaIsidu 2 месяца назад +1

      😊

    • @niko_production-v1s
      @niko_production-v1s Месяц назад

      @@Situm-w1b oyalage ammala ina thana hodyn ath 😍🥰😇😇

  • @dinusgachathurangi464
    @dinusgachathurangi464 2 года назад +58

    මගේ අම්මා ජිවිතේ වින්දා....😭😭😭 මව මේ ලෝකේට බිහිකරන්න..................මතු සසරේ නුබ වේවා😘😘😘😘 මගේ අම්ම...❤❤❤❤❤❤❤

  • @SamithPrasanna-i8o
    @SamithPrasanna-i8o 5 месяцев назад +41

    බුදුන් ලගට දෙවැනි අම්මා තාත්තා..🙏🙏🙏❤️

    • @NiroshaMoragahakumbura
      @NiroshaMoragahakumbura 5 месяцев назад

      ❤❤❤❤❤❤❤😢😢😢😔😔😔😔❤️😭😭💞☺️

  • @ඉශූබබා-ම3ඣ
    @ඉශූබබා-ම3ඣ 11 месяцев назад +49

    😔කවදාවත් ඇස් වලින් කදුලු එන්නේ නැතුව අහන්න බෑ මේවා අඩුම කිසිම මනුස්සෙක්ට❤

  • @PiyanthaPiyantha-gd7sl
    @PiyanthaPiyantha-gd7sl 11 месяцев назад +13

    මගේ අම්මා බුදු වේවා, තාත්තා එක්කම🙏🙏🙏🙏 , ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤

  • @skysuddaYT412
    @skysuddaYT412 Год назад +40

    ගොඩක් අදරෙයි අම්මා ❤😭😭😭🌹

  • @udaniprabashini5534
    @udaniprabashini5534 2 года назад +38

    අම්මට ගොඩක් ආදරෙයි❤️🥺🥰

  • @IroshaChandani-my3fl
    @IroshaChandani-my3fl Год назад +38

    මගේ පන මගේ අම්මා .ආදරෙයි .

  • @indikafernando5548
    @indikafernando5548 7 дней назад +1

    😢😢😢❤❤ අදරෙයි ආම්මෙ😘😘😘❤😢😢

  • @DananjayaBandara-n5x
    @DananjayaBandara-n5x 24 дня назад +1

    මගේ අම්මාට මම ගොඩාක් අාදරෙයි❤❤❤❤❤❤සම්මා සම්බුදු සරණයි මගේ අම්මා🙏🙏🙏🙏🙏🙏🙏මගේ අම්මා මතු බුදු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamindaChami-d2s
    @ChamindaChami-d2s 10 месяцев назад +44

    මගේ අම්මා රට ගිහින් මෙම කවිය අසද්දි කදුලු වැටුණා 😢😢😢❤❤❤❤❤ආදරෙයි❤ඒ අම්මා සහ තාත්තා විතරමයි❤❤❤❤😢😢😢

    • @MobilePhone-wf5bf
      @MobilePhone-wf5bf 9 месяцев назад +2

      ❤❤❤❤❤😂😂😂😂😂

    • @sajinikaushalyasadu7670
      @sajinikaushalyasadu7670 8 месяцев назад

      ක්කඔඕඋ​@@MobilePhone-wf5bf

    • @JsksksSkksskksk
      @JsksksSkksskksk 5 месяцев назад

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 ​@@MobilePhone-wf5bfI love you mother and father ❤❤❤❤❤❤❤❤❤❤😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @KalpaniSurangika
      @KalpaniSurangika 29 дней назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @KalpaniSurangika
      @KalpaniSurangika 29 дней назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉😢😢😢😢😂😂❤❤❤❤

  • @deepalpresanna1888
    @deepalpresanna1888 11 месяцев назад +24

    ආදරෙයි මගේ අම්මේ 🥺 විදෙස් ගත වෙලා ඉන්න මගේ අම්මා දෙවියන් විසින් ආරක්ෂා කරන්න 🥺

    • @ravidilshan3806
      @ravidilshan3806 4 месяца назад

      Hamdama amta kata කරලා stutin tiyanna ,,,,, apa amma nti wala අවුරුදු 5k wanwa

  • @dinusgachathurangi464
    @dinusgachathurangi464 2 года назад +31

    අම්මා මගේ ජිවිතේම...................😊😊

  • @UthpalaHettiarachchi-p5t
    @UthpalaHettiarachchi-p5t 2 месяца назад +8

    අම්මා සසරේ මතු බුදු වෙන්න ඕනි 🙏🙏

  • @ruwansanjeewa2116
    @ruwansanjeewa2116 8 месяцев назад +9

    අනේ මගෙ අම්මත් හිටියනන්😢😢😢😢.මගෙ අම්මට නිවන් සුව ලැබේවා,,,😢😢😢😢❤❤

  • @GeethikaKamalee
    @GeethikaKamalee 23 дня назад +3

    මගෙ අම්මා තරම් දැනුන කවුරුත් නෑ.. මේ ලොවේ.......❤❤❤😢
    හැමොම කරෙ රවට්ටපු එක🥺 අම්මා විතරයි අවන්ක වුණේ.......❤❤❤❤❤❤❤
    ආදරෙයි අම්මේ........❤❤❤❤❤❤

  • @niroshapriyadharshani8390
    @niroshapriyadharshani8390 Месяц назад +2

    Amma Thatha kiyanne mage mulu ලෝකයමයි. ❤❤

  • @dammasaradammasara5078
    @dammasaradammasara5078 2 года назад +62

    අද මගෙ අම්මා රට ඒත් මට මගෙ අම්මා නිසා මේක අහනකොට කදුලු වැටෙනවා😢😭😢😭😢😭😢 ජාති ජාතිත් පතන්නේ ඔබමයි අම්මා ගොඩක් ආදරෙයි 💜️💜️💜️💜️

  • @ManjulaArunashantha-q8n
    @ManjulaArunashantha-q8n 3 месяца назад +5

    Mage Amma na🥺eya mawa dala giya e unata Dan mawa balaganna mage ammata budu saranai 🫂💗

  • @MdsDisanayaka
    @MdsDisanayaka 4 месяца назад +9

    මම මගෙ අම්මාටයි, තාත්‍තාටයි ගොඩක් ආදරෙයි අම්මයි තාත්ත යි කවද හරි බුදු වෙන්න ඔනෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dili9541
    @dili9541 2 года назад +17

    Adarei mge ammtai thathti godk🥺❤️❤️❤️❤️❤️❤️❤️

  • @PrasannaPradeepKumara-ie5qf
    @PrasannaPradeepKumara-ie5qf 24 дня назад +3

    මගෙ රත්තරන් අම්මයි ,තාත්තටයි බුදු සරණයි ..එයාලට තියන ලෙඩ ඉක්මනින් සනීප වෙන්න ඕනෙ ..ආදරෙයි ගොඩාක් මගෙ අම්මේ තාත්තෙ ❤️🙏🙏🙏

  • @PathumLakmal-c4n
    @PathumLakmal-c4n 7 месяцев назад +12

    ජාති ජාති මගෙ අම්මයි තාත්තයි මගේම දෙමව්පියන් වෙලා හැම ආත්මෙකම ඉපදෙන්න ඕනි 🥺😭🙏🤎

  • @ASho-td4uz
    @ASho-td4uz 11 месяцев назад +12

    Mage අම්මේ obata newansuwa leabeawa pinpurawannam sasara පුරාවට pisadagannam kadulu mage අම්මේ ඔයාට newanmagata bada nowenna matu bawayeh oya mage amma karata beade adrwada yantharaya kadawrtuna diviyane😢😢🙏

  • @LathaPerera-x7e
    @LathaPerera-x7e Месяц назад

    මගේ රත්තරන් අම්මයි තාත්තයි මතු බුදුබව ලැබේවා!!!❤️❤️❤️🙏🙏

  • @SadamaliSubasinha
    @SadamaliSubasinha Год назад +25

    Mage Amma Mathu Sansare Magema Amma Wewe

  • @AmilaWijeratne-gd3gz
    @AmilaWijeratne-gd3gz 3 месяца назад +3

    Mata mage jeevitha kaletama inne mage Amma vitharayi Adareyi mage amme❤❤❤❤

  • @MadushikaMadushi
    @MadushikaMadushi 8 месяцев назад +21

    මගෙ අම්මා මතු සසරෙත් යලි යලිත් ඉපදෙවා මගෙ රත්තරන් අම්මා වෙලා❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭😭

  • @DilipMaduranga-e6t
    @DilipMaduranga-e6t Месяц назад

    මගේ රත්තරං අමිමෙ ඔයා නැති අඩුව ගොඩාක් දැනෙනවා මගේ අම්මෙ ඔයා බුදු වෙන්නෙ ඕනි මගේ රත්තරං අමිමෙ ඔයාට නිවන් සුව ලැබෙවා 😢😢😢

  • @EshaniSapna-r1o
    @EshaniSapna-r1o 3 месяца назад +1

    අනේ මගෙ රත්තරන් අම්මායි,අප්පච්චිටයි ඇතුලු හැම අම්මා,තාත්තා කෙනෙක්ටම නිරෝගී දීර්ඝායු ලැබේවා❤

  • @MadusankaMadusanka-li8ng
    @MadusankaMadusanka-li8ng 7 месяцев назад +2

    හරිම සන්වේදියි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 ආදරෙයි අම්මේ තත්තේ hamadamath❤

  • @DilaniHemamali-b7l
    @DilaniHemamali-b7l 11 месяцев назад +15

    Ayye ඔයාගෙ කවි ලස්සනයි ඔයා නේද කමල් සර්ගේ වෙස් මන්ගල්ලෙට ආවේ මාවතගම ❤❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @nisansalalakmali3883
    @nisansalalakmali3883 8 месяцев назад +3

    Ammata mama godak adarei upadina hama athmema mage ammawela ipadenna one budu saranai

    • @ravidilshan3806
      @ravidilshan3806 4 месяца назад

      Amma nati aduwa dan apita ගොඩක් dannwa

  • @SagaraSumedja
    @SagaraSumedja 11 месяцев назад +10

    මගෙ පනයි මගෙ ආදර අම්මේ... ❤️

  • @SupuniImalsha
    @SupuniImalsha Месяц назад +2

    Adarei amme mage amma budu wewa❤ 🙏

  • @Kumari1966-t1z
    @Kumari1966-t1z 2 месяца назад +2

    Matu athmayath mata mage Amma tathtai danna 💓💕 labanta one 💓 upadina hama bawayama🌹🌹🌹🌹🌹🌹🌹💓💓💓

  • @PatumWimanshi
    @PatumWimanshi 11 месяцев назад +18

    මගේ අම්මා මාව දාලාගිහින් ගොඩාක් කාල් 🥺🥺🙏🙏🙏🌍🌍

  • @manjulamadumali5974
    @manjulamadumali5974 3 месяца назад

    ❤❤ මගේ අම්මා ❤❤ බුදුන් දැක නිවන් දකීවා. මාව මේ ලෝකයට ගෙනාවට❤❤
    ❤❤මාගේ පියා❤❤ බුදුන් දැක නිවන් දකීවා. අම්මා ගෙනාව මේ කලලය ඇති දැඩි කලාට❤❤❤❤❤❤❤❤❤

  • @udesikalakmali2324
    @udesikalakmali2324 10 месяцев назад +5

    Mage ammatai thaththatai mama godak adarei .e dannata deergayusha lebewa.❤❤❤❤❤❤❤❤❤

  • @arajunajiwantha3072
    @arajunajiwantha3072 Год назад +17

    Ammata godak adarei...❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢.

  • @MangalaTheruwanga-d4b
    @MangalaTheruwanga-d4b Месяц назад +2

    අම්මා තමයි ලෝකේ ❤️❤️❤️

  • @IsuruPCTdismika
    @IsuruPCTdismika 8 месяцев назад +7

    මට ඉන්නෙ අම්ම විතරයි... අම්මෙ ඔයා මතු ඩවසක බුඩු වෙන්න ඔනෙ ..අඩරෙයි. මගෙ අම්මට ගොඩක් ❤❤❤❤

    • @Sithu-i3r
      @Sithu-i3r 4 месяца назад +1

      මටත් එහෙමයි...❤ ආදරෙන් බලාගන්න .... අම්මාව....❤❤🥺🥺

    • @ravidilshan3806
      @ravidilshan3806 4 месяца назад

      Oya waga දුවk labana ගොඩක් amma pin kanna atda nangi

  • @chanukamadushanka2031
    @chanukamadushanka2031 24 дня назад +1

    අම්මා කියන්නේම සසරක්...තාත්තා කියන්නේම ලෝකයක්...අක්කා කියන්නේම දෙවෙනි අම්මා...අනේ දෙවියනේ එයාලව ආරක්ශා කරන්න 🥺🌎💗

  • @ChanthuliMinhari
    @ChanthuliMinhari Год назад +25

    මම අම්මට ගොඩක් ආදරේයි ❤❤❤❤

    • @Kumudu_25
      @Kumudu_25 4 месяца назад

      මාත් ❤️❤️❤️❤️

  • @tishannethsara45
    @tishannethsara45 3 года назад +20

    ගොඩක් දුක හිතෙනවා...😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @InokaLakmali-p7y
    @InokaLakmali-p7y 6 месяцев назад +2

    අම්මා කියන්නෙම සසරක් 🥺💗💗

  • @chandrikapriyadarshani3427
    @chandrikapriyadarshani3427 10 месяцев назад +4

    මේ ලොවේ වටිනාම සම්පත මගෙ අම්මයි, තාත්තයි...❤❤❤❤

  • @Nilusanjeewani-v5k
    @Nilusanjeewani-v5k 4 месяца назад +6

    මන් මගේ අම්මට ගොඩක් ආදලෙයි .පොඩි කාලේ ඉදම් මාව උස් මහත් කරපු මගේ අම්මට ගොඩක් පින්.ඇත්තටම අම්මේ ඔයා නැති තැන මම් ගොඩක් අසරණයි .🥺

  • @nadeeshadilrukshi1384
    @nadeeshadilrukshi1384 8 месяцев назад +2

    ආදරෙයි අම්මේ අම්මා ගැන අහනකොට කදුලු වැටෙනවා 😂😂😂😂😂😂😂 බුදු සරණයි අම්මට

    • @HarshaManel-l3j
      @HarshaManel-l3j 28 дней назад

      ඕක අඩන ඉමෝජිය නෙවෙයි bllo😑

  • @SharniBagya-zy6is
    @SharniBagya-zy6is 6 месяцев назад +2

    මම අම්මට ආදරෙයි ❤තාත්තා ගොඩක් ආදරෙයි ❤ හරිම ලස්සනයි 😢❤

  • @Sethmi-l1q
    @Sethmi-l1q 5 месяцев назад +2

    මගේ අම්මායි තාත්තායි බුදු සරණයි දෙව්පිහිටයි ❤

  • @Samadhi-u7p
    @Samadhi-u7p 8 месяцев назад +3

    මන් ගොඩාක් ආඩම්බර වෙනවා මගේ අම්මා ගැන වගේම තාත්තා ගැන ත් මන් ගොඩාක් ආදරෙයි ඒ දෙන්නාට

  • @AyeshaMadurangi-wb9sc
    @AyeshaMadurangi-wb9sc 9 месяцев назад +1

    Mage sudu ammata godak adarei mathu upadina hama bavayakama magema amma vewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MalkiSapna-x7s
    @MalkiSapna-x7s 4 месяца назад +1

    Budusranai mage ammatati taththatai.ladak dukak natuva neerogiva inna ona hamadama.siyalu daviyo raka dava mage ammavai taththavai.hamadama adarai oya dannata❤❤

  • @MiyesiPabasara
    @MiyesiPabasara 4 месяца назад +1

    අඩන්නැතුව කොහේ අහන්නද 😔 අම්මත් නැතුව තාත්තත් නැතුව බොඩිමට වෙලා 🙂 ඒ මදිවට අසනීපත් වෙලා ඉද්දි කොහේ අඩන්නැතුව අහන්නද .මේ වයසට තනි වෙච්චි තරමක් 😔😔😔😔💔

  • @hirunanawoddya5880
    @hirunanawoddya5880 2 года назад +14

    ගොඩක් දුක හිට්තෙනවා😭😭😭😭😭😭😭😭😥😥😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 2 года назад +49

    ආදරෙට 1 අකුරයි එ අම්මා❤️

  • @BandulaMadugalla
    @BandulaMadugalla 9 месяцев назад +3

    ❤ අම්මා ගැන කියලා නිම කරන්න බැ 😔💓💓💓

  • @user-oz1fe5zx4y
    @user-oz1fe5zx4y 4 месяца назад +1

    මගේ පන අම්මයි😍😍😍😍🙏🙏🙏☸️☸️☸️

  • @SamanKumara-g6y
    @SamanKumara-g6y Месяц назад +1

    මගේ අම්මා මතු බුදු වෙවා😮❤❤❤❤

  • @ShashikalaRajapaksha-v9c
    @ShashikalaRajapaksha-v9c 6 месяцев назад +2

    ඉපදුනු දවසෙ ඉදන් මාව බලාගත්ත අම්මයි තාත්තයි මගෙ ආයුශත් අරන් ජිවත් වෙන්න ඕනි....කවදාවත් මගෙ මොන අඩුපාඩු තිබුනත් මාව ප්‍රතික්ෂේප නොකරපු කෙනෙක් ඉන්නවනම් එ ඔයාලා දෙන්නමයි ..❤ මගෙ රත්තරන් අම්මයි තාත්තයි කිසිම අඩුවක් නැතුව හැම බවෙකම සතුටින් ඉන්න ඕනි ආදරෙයි දෙන්නට මගෙ හදවතින්ම❤❤😊

  • @prasannakumara686
    @prasannakumara686 Месяц назад

    🥰🥰🥰ලේ කිරි කර පොවා මා වැදු අමිමා සදා නයගැති මවුනි 🥰🥰🥰

  • @Chathuranga-v6m
    @Chathuranga-v6m 18 дней назад

    Mage rattharan ammata man godak adarei.... Apiwa reka Bala gattha mage amme obe guna kiyanna mata wacahana ne mage rattharan amme😢😢😢😢😢😢mage Amma kuli weda karala api 4 denek Bala gatthee😢😢😢😢😢e athithya mathak wenakota Harima dukao😔😔😔😔😔😔mage Amma niwan deka budun dakiwa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Siyaluma mau warun mathu budu wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍

  • @PriyanthaEkanayaka-mh6gw
    @PriyanthaEkanayaka-mh6gw 6 месяцев назад +2

    මගේ අම්මාට බුදුසරණයි❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏

  • @I.dKumuduni
    @I.dKumuduni 7 месяцев назад +1

    මම අම්මටයි තත්තටයි ගොඩ ගොඩාක් අදරෙයි මගෙ පන ❤❤❤

  • @RangaRanga-f8q
    @RangaRanga-f8q 4 месяца назад +2

    මගෙ අම්මායි තාත්තයි බුදු සරනය😀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinalimethulima8165
    @dinalimethulima8165 10 месяцев назад +3

    මගේ අම්මාට මම පනට වඩා ආදරෙයි❤️❤️❤️

  • @GayanBandara-e6p
    @GayanBandara-e6p 4 месяца назад +1

    Mage ammatai appachchitai mn godak adare...kauru Nathi unath mata mage Ammi appachchi innawa...mage panatath wada mn e dennata mn godak adrei...I Love you Amma appachchi ❤❤❤❤❤❤❤❤❤

  • @ShamaliPushpakumari-nl3kg
    @ShamaliPushpakumari-nl3kg 11 месяцев назад +22

    මම පොඩි ලමයෙක් මම මගෙ අම්මටයි ❤ තාත්තාටයි❤ ගොඩක් ආදරෙයි.මම හොදින් ඉගෙනගෙන අම්මවයි❤ තාත්තාවයි බලාගන්නවා.😘😘😘😥😥😥😥😥😥😥 මට ඇඩුනා.😢😢😢❤❤❤❤❤❤

    • @ChaliniAmaya
      @ChaliniAmaya 6 месяцев назад

      😊😊😊😊😊😊

    • @ChaliniAmaya
      @ChaliniAmaya 6 месяцев назад

      😊😊😊😊😊😊😊😊😊😊

    • @ChaliniAmaya
      @ChaliniAmaya 6 месяцев назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @ChaliniAmaya
      @ChaliniAmaya 6 месяцев назад

      😊😊

    • @ChaliniAmaya
      @ChaliniAmaya 6 месяцев назад

      😊

  • @Gaganayoshitha-e4c
    @Gaganayoshitha-e4c 6 месяцев назад +2

    අම්මාට , තාත්තාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏😭

  • @SalitaWeerasinghe
    @SalitaWeerasinghe 10 месяцев назад +2

    Mata mage amma watinawa dahas gunayak amme ❤❤

  • @pushpanilanthi-jq8lu
    @pushpanilanthi-jq8lu 11 месяцев назад +11

    මට අම්ම ඕන කාලෙ අම්ම මාව දාල ගියා...ඒත් හැම දුකම අද මම තනියෙන් විදවනව.. ඇයි අම්ම මාව දාල ගියේ....😢😢😢😢😢😢

    • @ravidilshan3806
      @ravidilshan3806 4 месяца назад

      Ahmada ❤❤❤ wiraa karana apaa kawadawath

    • @pushpanilanthi-jq8lu
      @pushpanilanthi-jq8lu 4 месяца назад

      @ravidilshan3806 ne anee ai wira karanne mawa meloke dala amma sadahatama yanna giyaa kohe hari hitiyanm kamak ne 🥺 amma nethi unaa😥😥

    • @ravidilshan3806
      @ravidilshan3806 4 месяца назад +1

      @@pushpanilanthi-jq8lu ahmda ana sori , maga danama nati වුණා හොඳ tanka idan balann ati oya diha

  • @priyanganidinesha4662
    @priyanganidinesha4662 2 месяца назад

    මම මගෙ රත්තරං අම්මටයි ❤❤තාත්තටයි❤❤ ගොඩක් ආදරෙයි ❤❤මගෙ අම්මයි තාත්තයි වගේම ඕගොල්ලොන්ගේ අම්මයි තාත්තයි මතු බුදු වෙන්න ඕන ❤❤❤❤❤❤❤❤❤😢

  • @KamaniRenuka-db4ls
    @KamaniRenuka-db4ls 9 месяцев назад +2

    මගේ අම්මා බුදු වේවා🙏🙏🙏🙏🙏

    • @shashibaba8760
      @shashibaba8760 3 месяца назад

      😂😂😂😂😂😂😂❤❤❤😢😊🍰🍰💧🌹💟💚🌕️

    • @shashibaba8760
      @shashibaba8760 3 месяца назад

      💟🌹💙💙💙💙💗

    • @shashibaba8760
      @shashibaba8760 3 месяца назад

      💟🌹💙💙💙💙💗

    • @shashibaba8760
      @shashibaba8760 3 месяца назад

      ❤😂😢

    • @shashibaba8760
      @shashibaba8760 3 месяца назад

      ❤❤😂😢😮

  • @MallKanthi
    @MallKanthi 7 месяцев назад +1

    මගෙ අම්මයි, අප්පච්චි මගේ පණ ❤❤ ඒ දෙන්නා මතු බුදුවේවා !

  • @ShanikaSewwandi-g6q
    @ShanikaSewwandi-g6q 5 месяцев назад

    මගේ රත්තරන් අම්මයි තාත්තයි මතු බුදු වේවා 😔🙏🙏

  • @RangaRanga-f8q
    @RangaRanga-f8q 4 месяца назад +3

    මම මගේ අම්මායි තාත්තයි හොඳින් බාලා ගන්නවා😢😢😢❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ආදරයි

  • @Kumudu_25
    @Kumudu_25 4 месяца назад +1

    මගේ අම්මාට බුදු සරණයි🥺💔💔💔❣️❣️❣️❤❤❤😢❤❤❤

  • @dammikamendis-v2p
    @dammikamendis-v2p 2 месяца назад +1

    Mage ammata mama godak adarei ❤❤🙏🙏

  • @Dammikakumari-cx4nj
    @Dammikakumari-cx4nj 10 месяцев назад +4

    Mage raththaran ammata godak adarei❤❤❤❤

  • @HasiniKaushalya-k3s
    @HasiniKaushalya-k3s Месяц назад +1

    Adareyi amme hamadamat ❤❤❤❤❤❤❤❤❤❤